www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඇල්පිටියේ නිවසේ සගවා තිබූ බෝම්බයක් පුපුරායයි.


2022-06-02 12:44:05 -  195 යි

පිපිරීමෙන් පුද්ගලයෙකුට තුවාල

ඇල්පිටිය කටපොළ නාගහතැන්න ප්‍රදේශයේ අද (2) පෙරවරුවේ පිපිරීමක් සිදුව තිබේ.

ඒ, නිවසක් තුළදීයි.

පොලීසිය සැකපලකරන්නේ එම නිවසේ සගවා තිබූ බෝම්බයක් පුපුරායන්නට ඇති බවයි.

පිපිරීමෙන් නිවසේ හිමිකරු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඇල්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com