www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කාලගුණය හොද නෑ.. ගෑස් ගොඩ බෑවෙ නෑ.. පෝලිම්වල ඉන්නෙ නැතිව ගෙදර යන්න…- ලිත්‍රො ගෑස්


2022-05-18 10:34:20 -  176 යි

ඊයේ දිනයේ ගෑස් තොග ගොඩබෑමට නොහැකි වූ බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය මත ගෑස් ගොඩ බෑමට හැකියාවක් නොලැබුණු බව නිසා අද දින බෙදාහැරීම් ප්‍රමාදයක් සිදු වනු ඇතැයිද එහි සභාපතිවරයා සඳහන් කරයි.

එනිසා අද දිනයේ පෝලිම්වල රැුදී නොසිටින්නැයි සමාගමේ සභාපති විජිත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ගෑස් නෞකා දෙකකට මුදල් ගෙවා ඇති බවත් එම තොග ගොඩබෑමෙන් පසු අද දිනයේ සිට දිනකට සිලින්ඩර අසූ දහස බැගින් වෙළෙඳ පොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත් සභාපතිවරයා තවදුරටත් පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com