නිදොස් කොට නිදහස් වී ඇමතිකමක් ගත් පිල්ලෙයාන් බෝට්ටුවකින් මැලේසියාවට පනී!
|

2022-05-13 09:23:20
- 144
යි
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ආණ්ඩුව මගින් මෑතකදී සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කල සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මැලේසියාවට පැනගොස් ඇති බව වාර්තා වෙයි!
චෝදනා රැසකට වරදකරු වී බන්ධනාගාරගතව සිට නිදහස් වීමෙන් අනතුරුව අමාත්‍යධුරයක් හිමිකරගනු ලැබු පිල්ලෙයාන් මැලේසියාවේ සිට යුරෝපා රටකට යාමට බලාපොරොත්තු වන බවත් තොරතුරු වාර්තා වෙයි.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|