www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කාඩිනල් හිමිපානන් හා මහනායක හිමිවරුන් එපා කියද්දී ජනතාව පාර්ලිමේන්තුවෙන් පැන්නූ රනිල් අගමැති තනතුරේ දිවුරයි..


2022-05-12 18:36:08 -  119 යි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.

කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ඝෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු වී ඇත.

වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා වන්නේ 06 වන වතාවටයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com