www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සතුන් කැලයට මුදා හැර විරෝධතා කරුවන් ජොන්ස්ටන්ගේ සත්ව ගොවිපලක් ගිනි තබා විනාශ කරයි…


2022-05-12 15:28:43 -  187 යි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන සත්ව ගොවිපලකට විරෝධතා කරුවන් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබේ.

මාතලේ ලග්ගල වස්ගමුව ජාතික වනෝද්‍යානය මායිමේ තිබූ මෙම ගොවිපළට ගිනිතබා ඇත්තේ පෙරේදා රාත්‍රියේ බව පොලීසිය සඳහන් කරයි.

එළුවන්, ඌරන්, හාවන් මෙම ගොවිපලේ ඇති කර ඇති අතර විරෝධතාකරුවන් එම සතුන් කැලයට මුදා හැරීමෙන් අනතුරුව ගිනි තබා ඇති බවත් පොලිසිය කියා සිටී.

වනෝද්‍යානයට මායිම්ව අක්කර 15 ක ප්‍රදේශයක් මෙම ගොවිපළ පිහිටා පිහිටා ඇති අතර ගින්නේන ගොඩනැඟිලි රැසක් විනාශ වී තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com