හිටපු අගමැති මහින්ද ඇතුළු 17 දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
|

2022-05-12 15:17:25
- 118
යි
හිටපු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ, මන්ත්රී නාමල් රාජපක්ෂ, මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුළු සැකකරුවන් 17 දෙනෙකුට කොටුව අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුවා.
ඒ ඉකුත් මැයි මස 09 වෙනිදා "මයිනා ගෝ ගම සහ ගෝඨා ගෝ ගම" සාමකාමී අරගල භුමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොනු කළ නඩුව අවසන් වන තුරුයි.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|