කාක්කෙක් මරා තට්ටක් එල්ලන්න බලා සිටි ජොන්ස්ටන්ගේ නිවසත් පුරවැසි අරගලකරුවන්ගේ ග්රහණයට ගෙන ගිණි තබයි...
|

2022-05-09 18:33:58
- 154
යි
කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දුගේ නිවස ද පුරවැසි අරගලකරුවන්ගේ ග්රහණයට හසු වී ඇති බව වාර්තා වනවා.
අරගලකරුවන් ඔහුගේ නිවසට ගිනි තබා බඩු භාණ්ඩ ආදිය කුඩුපට්ටම් කර තිබෙනවා.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|
|
New Page 1
|