www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

විදුලි කැපිල්ල දික් වෙයි


2022-05-05 15:28:59 -  464 යි

හෙට(06) සිට ලබන 08 වනදා දක්වා පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීම සදහා මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.

මේ යටතේ A සිට W දක්වා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ පැය දෙක බැගින්ද ,පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්ද සිදුවනු ඇති.




  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 14 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com