පාර්ලිමේන්තු මාර්ගයේදී පිරිසක් අත්අඩංගුවට
|

2022-05-04 14:07:59
- 104
යි
විශ්වාසභංගයට සහායදෙන්න සඳහන් විරෝධතා පුවරු රැගෙන පාර්ලිමේන්තුවට ප්රවේශවන ජයන්තිපුර මාවතේ විරෝධතාවයේ යෙදුනු පුද්ගලයින් 12දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය පැමිණ මෙම පිරිස ඉවත් කිරීමට උත්සාහාගත් අවස්ථාවේදී උණුසුම්කාරී තත්ත්වයක් මතුවිය.මාර්ගයේ ගමන්කරන ජනතාව අපහසුතාවයට පත්වීම හා වාහන වලට හානි කිරීම සම්බන්ධව ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|