www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාර්ලිමේන්තු වෙබ් අඩවිය බිඳවැටෙයි


2022-05-04 10:53:03 -  116 යි

පාර්ලිමේන්තු වෙබ් අඩවිය බිඳ වැටී තිබෙනවා.මේ මොහොතේ පැවැත්වෙන සැසිවාරය නැරඹීමට ඇතමෙක්ට එම නිසා අවකාශය ද අහිමි වී යනවා.

කෙසේ නමුත් අප ඔවුන් අමතා කල විමසීමේ දී ඔවුන් කියා සිටියේ අන්තර්ජාලයේ යම් ගැටලුවක් මතු වී ඇති වී බව සහ ඒ හේතුවෙන් වෙබ් අඩවිය බිඳ වැටී ඇති බවයි


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com