www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් – ශ්‍රී ලංකා රජය දමිල වැසියන් ඝාතනය කල බවට පණිවිඩයක් දර්ශනය කරයි !


2022-04-24 09:43:35 -  169 යි

සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවිය http://www.health.gov.lk/ වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ටැමිල් ඊලාම් සයිබර් ෆෝ්ස් නම් කණ්ඩායමක් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර තිබේ.

ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ විසින් දමිල ජනතාව සමූහ වශයෙන් ඝාතනයට ලක්කළ බව ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවිය හරහා ප්‍රකාශ කරයි.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com