ගාල්ල නගරයේ බස් රථ හරස් කරමින් මාර්ගය වසා දමයි
|

2022-04-19 10:54:12
- 182
යි
ගාල්ල නගරයේ බස් රථ නවතා පාර හරස් කර තිබෙන බව වාර්තා වනවා.මේ හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබෙන බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|
|
New Page 1
|