www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මම අද සන්තෝෂයෙන් ඉන්නේ සිංහල බෟද්ධ කම ටික ටික නැතිවී යන එකට – චිත්‍රාල් සෝමපාල


2022-04-19 10:17:48 -  179 යි

සිංහල බෟද්ධ කම ටික ටික නැතිවී යන එක පිළිබඳව තමන් අද සන්තෝෂයෙන් සිටින බව චිත්‍රාල් සෝමපාල Facebook සටහනක් තබමින් සඳහන් කර සිටිනවා.

අදාළ Facebook සටහන

“මම බැනුම් ඇහුවා, මට මිනිසුන් තතර්ජනය කලා, මට කිව්වා තෝ පල තොලන්ජිවෙලා, මම අද සන්තෝෂයෙන් ඉන්නේ සිංහල බෟද්ධ කම ටික ටික නැතිවී යන එකට, කෙලින් කතා කරපු මනුෂ්‍යයෙක් මම, මේ විඳින දුක මම දැක්කේ අවුරැදු ගානකට කලින්, දැන් සැපද?”

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com