www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නව ඇමති මණ්ඩලය දිවුරයි.. ලයිස්තුව මෙන්න..


2022-04-18 11:11:29 -  199 යි

ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී තිබේ.

දැනට දිවුරුම් දී ඇති ඇමතිවරුන් මෙසේය.

  1. දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා
  2. රමේෂ් පතිරණ – අධ්‍යාපන හා වැවිලි
  3. චන්න ජයසුමන – සෞඛ්‍ය
  4. ෂෙහාන් සේමසිංහ – කෘෂිකර්ම හා වෙළෙඳ
  5. කාංචන විජේසේකර – බලශක්ති හා විදුලිබල
  6. දිලුම් අමුණුගම – කර්මාන්ත හා ප්‍රවාහන
  7. දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන හා පළාත්සභා
  8. කනක හේරත් – මහා මාර්ග අමාත්‍ය
  9. ඩග්ලස් දේවානන්ද – ධීවර
  10. ප‍්‍රසන්න රණතුංග – මහජන ආරක්‍ෂක, සංචාරක
  11. විදුර වික‍්‍රමනායක – කම්කරු
  12. ජානක වක්කුඹුර – කෘෂිකර්ම, වාරිමාර්ග
  13. මොහාන්ද සිල්වා – ජල සම්පාදන
  14. විමලවීර දිසානියක – වනජීවී හා වන සම්පත්
  15. තේනුක විදානගමගේ – ක‍්‍රීඩා හා තරුණ කටයුතු
  16. නාලක ගොඩහේවා – ජනමාධ්‍ය
  17. නසීර් අහමඩ් – පරිසර
  18. ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – වරාය හා නවුක

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com