www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගෝල්ෆේස් ජනපති ලේකම් කාර්යාලය අසළ සිග්නල් ජෑමර්ස්


2022-04-09 16:08:06 -  779 යි

අද දින ගාලුමුවදොර විරෝධතාව අතරතුර ඒ ආසන්න සිටින පිරිස් වෙත සිය ජංගම දුරකථන ඔස්සේ කතා කරන්නට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධවී සජීවී වීඩියෝ උඩුගතකරන්නට අවස්ථාව අහිමි කරමින් මොබයිල් සිග්නල් අවහිර කරන යන්ත්‍ර සවිකර ඇතැයි වාර්තා විය.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com