www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සන්නස්ගලගෙන් විරෝධතාකරුවන් පුහුණුකරන මධ්‍යස්ථානයක්.. වීඩියෝවක් එලියට…


2022-04-07 10:13:52 -  246 යි

මෙරට ජනප්‍රිය උපකාරක පන්ති දේශකයෙකු ලෙස කටයුතු කළහ උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් මහ පාරේ විරෝධතා සඳහා පිරිස් පුහුනු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවල හුවමාරු වෙයි.

ඔහු තම ස්ථානයකට පිරිස් කැඳවා විරෝධතා කළ යුතු ආකාරය කිවයුතු සටන් පාඨ ආදිය හඳුන්වා දෙයි.

එමෙන්ම නායකයන් හරහා පණිවිඩ හුවමාරු කරගන්නා ආකාරයද මෙම වීඩියෝවේ සඳහන් වේ.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com