මෙරට ජනප්රිය උපකාරක පන්ති දේශකයෙකු ලෙස කටයුතු කළහ උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් මහ පාරේ විරෝධතා සඳහා පිරිස් පුහුනු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවල හුවමාරු වෙයි.
ඔහු තම ස්ථානයකට පිරිස් කැඳවා විරෝධතා කළ යුතු ආකාරය කිවයුතු සටන් පාඨ ආදිය හඳුන්වා දෙයි.
එමෙන්ම නායකයන් හරහා පණිවිඩ හුවමාරු කරගන්නා ආකාරයද මෙම වීඩියෝවේ සඳහන් වේ.