නිර්භය ව අදහස් දක්වා පොලිස් පහර දීමෙන් තුවාල් ලැබූ තරුණයා ප්‍රතිකාර රෝහලෙන් පිට ව යයි
|

2022-04-04 17:40:12
- 248
යි
මිරිහාන සිද්ධිය අතර තුර පොලිසිය අමතා විරෝධය පෑ තරුණයා දින කිහිපයක නේවාසික ප්රතිකාරවලින් පසු ව පිට ව ගොස් තිබෙනවා.
කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මේ බව ප්‍රකාශ කළා.
අදාළ තරුණයා ඇතුළු තරණයින් පස් දෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව යි වාර්තා වුණේ.
ඉකුත් දිනයක දී මිරිහානේ දී සිදු කළ පුරවැසි අරගලය අතරතුර දී මෙම තරුණයා, පොලිසිය අමතා තම අදහස් නිර්භය ව ප්‍රකාශ කළා.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|