ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනයේ ජාතිය ඇමතීමට නියමිතය.
හෙට රාත්‍රී අටයි තිහට සියලු රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ එම විශේෂ ප්‍රකාශය විකාශය කරවීමට සූදානම් කර ඇත.
ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය විසින් සියළු නාලිකා වෙත දැනුම් දී තිබේ.