www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

“අනේ සූදූ මට ඔයාව ඕනි” - තනිව නිවසේ සිටි සූරූපී එක්දරු මව ශීතකරණය අලුත්වැඩියාවට ආ තරුණයාට වහවැටෙයි! අවසානයට වූ දේ මෙන්න!


2022-02-22 16:17:46 -  380 යි

නිවසේ දෝෂයකට ලක්ව තිබූ ශීතකරණයක් අලුත්වැඩියාට පැමිණි පෞද්ගලික සමාගමක තරුණයෙකුට වූ ඇබැද්දියක් පිළිබඳව මාතර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

නමින් ඔහුට සඳුන් යැයි පවසමු. 

ඔහු කාර්මික අධ්‍යාපන ආයතනයකින් පාඨමාලාවක් හදාරා මෙම ආයතනයට සම්බන්ධ වී වැඩි කලක් නොමැත. 

ආයතනයෙන් නිකුත් කරන ශීතකරණ වල දෝෂ සැකසීම ඔහුට පැවරුණු අතර සමහර දිනවල ඒ සඳහා ඔහු යන්නේ සහයකයෙකුද සමඟයි. 

මේ සිදුවීම වූ නිවසේ සිටියේ යුවලක් හා ඔවුන්ගේ කුඩා දරුවාත් තරුණයාගේ මවත් පමණකි. 

තරුණිය හා විවාහ වී වසර දෙකකින් පමණ සැමියාට විදෙස් ගතවීමට සිදුවන්නේ ඔහු රැකියාව කලේ විදෙස් රටක බැවිනි. 

තරුණයා එම නිවසට යන අවස්ථාවේ සිටියේ කාන්තාව සහ දරුවා පමණක් වන අතර ඇගේ නැන්දණිය නිවසේ නොසිටියේ රෝහලට ගොස් සිටි බැවිනි. 

නිවසට ගිය තරුණයා දොරට තට්ටු කල අවස්ථාවේ දොර හරිණු ලැබුවේ නිවසේ සිටි සුරූපී කාන්තාවයි. 

ඔහුට මනා ලෙන්ගතුකමක් පෙන්වන මෙම කාන්තාව කාර්මික දෝෂය සකසන තෙක් ඒ අසල සිටියත් ඇගේ නෙත් යොමුවී තිබුණේ තරුණයා දෙසටයි. 

සරාගී බැල්මකින් බලන ඇය එක්වරම පැන තරුණයාව බදා ගන්නා අවස්ථාවේ තරුණයාට දෙවියන් සිහිවන්නට විය. 

“අනේ සූදූ මට ඔයාව ඕනි” කියමින් තවත් තරුණයා දෙසට කාන්තාව එන්නට පටන්ගත් අතර කිසිත් සිතා ගත නොහැකිවූ තරුණයා “ඔයාට පිස්සුද” යැයි කියමින් ඇයව නවතන්නට සිතුවත් එයින් පලක් නොවීය. 

තරුණයා ඉවසනු බැරිම තැන අසල වූ කුස්සියේ දොරෙන් දිව ගොස් පැමිණි යතුරුපැදියේ නැග පිටව ගොස් ඇත්තේ ගෙනා උපකරණත් වැඩෙත් අතහැර දමමින්ලු.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com