www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඩීසල්-පෙට‍්‍රල් නැවු දෙකක් දින කිහිපයක් වරායේ.. බාන්න ඩොලර් නෑ..


2022-01-02 15:57:03 -  405 යි

ඩීසල් පෙට්ට්‍රල් රැගත් නෞකා දෙකක් මේ වන විට දින කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවට ගොඩ බාන්නේ නැතිව මුහුදේ රඳවාගෙන ඇතැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.

අදාල නැව් දෙකට ඩොලර් මිලියන 52ක මුදලක් ගෙවා නිදහස් කර ගැනීමේ අර්බුදයක් මේ මොහොතේ පැන නැගී ඇති බව ද ඔහු පවසයි.

මෙම නැව් දෙක වහා ගොඩක් බාගත්තේ නැතහොත් මෙරට තුළ දැඩි ඉන්ධන අර්බුදයක් ඇති වුන බව ද ඔහු කියා සිටියි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com