මුලතිවු මාධ්‍යවේදියාගේ රංගනයේ වීඩියෝවක් ලීක් වෙයි.......
|

2021-11-28 15:29:37
- 672
යි
ඊයේ දින (27) මුලතිවු, මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකු යැයි පවසන පුද්ගලයෙකු වෙත හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කළ බවට රාවයක් පැතිර යන ලදී. එම රාවයේ උණුසුම අවසන් වීමටද ප්‍රථම සිදු වූ රංගනයේ සත්‍ය කතාව මේ වන විට දිග හැරෙමින් පවතී....
රංගනයේ ජයග්‍රහණය ඔහු රස විදින මේ මොහොතේ ඊයේ සිදුවීමේ සත්‍ය තත්ත්වය සාක්ෂි සහිතව ඔප්පු වෙමින් පැවතීම ව්‍යාජව මවා ගත් තුවාලවල වේදනාවට වඩා නීරස වේදනාවක් ගෙන දෙනු ඇත.
ඊයේ දින මෙම පුද්ගලයාව ආරක්ෂක අංශ විසින් සැක සිතී ප්‍රශ්න කරන විට එම ස්ථානයෙන් පිළිතුරු ලබා නොදී පලා යාමට උත්සාහ කරන අයුරු දැක්වෙන වීඩියෝව පහතින් දැක්වේ. දඩු, මුගුරු, කටු - කම්බි නම් පෙනෙන්නට නැත. වීඩියෝවද ඔහුගේම ජංගම දුරකථනයෙනි.
දිනය 27 වෙනිදාය. අරමුණ ආරක්ෂක අංශ අපහසුතාවයට පත් කිරීමය.ඔහු ජය ගත්තේද? තීරණය ඔබ සතුයි.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|