www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කංසා වගා කළා නම් IMF යන්න ඕනේ නෑ -ඩයනා


2021-11-17 08:21:32 -  873 යි

කංසා බෝගය වගා කිරීමෙන් විදේශ විනිමය සපයා ගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

2022 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන් වන දිනය සහභාගී වෙමින් ඇය එම අදහස් පළ කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඩයනා ගමගේ මහත්මිය,

"2025 වන විට කංසා සඳහා ලෝක වෙළෙඳපොළ අගය ඩොලර් බිලියන 8.6ත් 10.5 අතර වන ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. ලංකාවේ බොහෝ ඖෂධ නිසි පරිදි වගාකර, අපට අපනයනය කර විදේශ විනිමය ලබාගත හැකියි. අපි යන්න ඕනේ නෑ  IMF එකට සල්ලි ගන්න. IMF එකට යන්න ඕනෙත් නෑ, කාගෙන්වත් ණය ගන්න ඕනත් නැහැ. අපිට පුළුවන් මේ බෝගය වගා කරලා, මේකෙන් විදේශ විනිමය අපට සපයා ගන්න පුළුවන්."

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 12 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com