www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දුම්රිය දෙකක් ගැටෙයි


2021-11-01 11:39:51 -  251 යි

 

රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් එකිනෙක ගැටී ඇතැයි වාර්තා වේ.

කොළඹ දෙසට ධාවනය වෙමින් තිබුණු කාර්යාල දුම්රිය දෙකක් මෙසේ ගැටී ඇති බව දුම්රිය පාලක මැදරියේ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම අනතුරින් මගීන්ට තුවාල සිදු වී හෝ දුම්රිය දේපලවලට බරපතල හානි සිදු වී නැතැයි පවසන දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් පවසන්නේ මෙය සුලු අනතුරක් බවයි.

දෙමටගොඩ සහ පල්ලෙවෙල අතර දුම්රිය සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අද පෙරවරුවේ සිට දුම්රිය ධාවනයේ ප්‍රමාදයන් සිදුවිය

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com