www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කැතිපොලු අතටගත් ග්‍රෑන්ඩ්පාස් පුංචි චන්ඩි (VIDEO)


2021-10-21 14:02:45 -  203 යි

ඊයේ එම ප්‍රදේශයේ වාහන තදබදයක් සම්බන්ධයෙන් ඇති බහින්බස් වීමකින් පසු, ත්‍රීරෝද රථයකින් පැමිණි මෙම පිරිස පසුව තව‍ත් පිරිසක් රැගෙන විත් මෙම පහරදී තිබෙනවා.

 පසුව ප්‍රදේශයේ ආරක්ෂාවට පොලීසිය කැදවූ අතර පහරදීමට සම්බන්ධ පුද්ගලයින් හදුනාගැනීමෙන් පසු ග්‍රෑන්ඩ්පාස් පොලීස් භාරයට ගැනීමෙන් පසු දැඩි අවවාද කර මුදා හැරුණා.

 මෙම ප්‍රදේශයේ මෙවැනි කන්ඩායම් ප්‍රචණ්ඩ හැසිරෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

 අයිස්, හෙරොයින්, ,ගංජා ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් වූ මෙම ප්‍ර්‍රදේශයේ ඇතැම් ක්‍රියාරකම් පොලීසියටත් පාලනය කළ නොහැකි වී තිබෙනවා.

 

 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com