www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සතොස සීනි සලාක ක‍්‍රමයට.. එක් අයෙකුට එක් කිලෝවයි.. එලියේ කිලෝව 270යි..


2021-08-31 07:45:56 -  970 යි

සතොස අලෙවි සැල් මගින් සීනි කිලෝවක් රුපියල් 130 බැගින් විකිණීම ආරම්භ කර තිබේ.

නමුත් එක් පාරිභෝගික සඳහා ලබා දෙන්නේ එක සීනි කිලෝවක් පමණි.

මේ අතර ප්‍රකට සුපිරි වෙළඳසැල් ජාලයක සීනි කිලෝවක මිල දක්වා තිබෙනුයේ රුපියල් දෙසිය හැත්තෑවක් ලෙසිනි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com