ඇෆ්ගනිස්ථානය යටත් කරගත් තලෙයිබාන් ත්රස්ථවාදීන් ඉන්දියාවටත් අනතුරු අගවයි.. (වීඩියෝ)
|

2021-08-17 08:20:23
- 1219
යි
ඇෆ්ගනිස්ථානය යටත් කරගැනීමෙන් උද්ධාමයට පත් තලෙයිබාන් ත්රස්ථවාදීන් වීඩියෝවක් නිකුත් ඉන්දියාවට අනතුරු ඇගවීමක් කර ඇත.
කාශ්මීරයේ ඉන්දියාව යටතේ පවතින ප්රදේශ නිදහස් කරන ලෙස ඉන්දියාවට අනතුරු ඇඟවූ තලෙයිබාන් ත්රස්ථවාදීන්, එසේ නැත්නම් නම් ඊළඟට ඔවුන් කාශ්මීරය යටත් කර ගන්නා බවට අනතුරු ඇගවීමක් කලේය.. ත්රස්ථවාදීන් තවදුරටත් පාකිස්තානයට සහයෝගය දැක්වූහ.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|