www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාස්කු ප‍්‍රහාරයේ තතු කලින් ලැබුනේ දුරකථනයට එල්ල කල පෙගසස් ප්‍රහාරයකින් බව හෙලිවෙයි.


2021-07-24 08:55:57 -  922 යි

 පාස්කු ප‍්‍රහාරය ගැන ඉන්දීය බුද්ධි අංශවලට කල්තියා තොරතුරු හෙළි වූයේ ඊශ‍්‍රායල් පෙගසස් මෘදුකාංගය මගින් සිදුකළ නිරීක්‍ෂණයෙන් බව හෙළි වී ඇත.
 
 සහරාන් ඇතුළු කල්ලියේ ජංගම දුරකථනවල අංක ඉන්දියාව බුද්ධි සේවාව විසින් සොයාගෙන තිබුණි.
 
 එසේම සහරාන් භාවිත කළ ත‍්‍රීමා මෘදුකාංගයෙන් යැවෙන පණිවුඩ පවා පෙගසස් මෘදුකාංගය මගින් විමර්ශනය කළ හැකිය.
 
 මේ නිසා ඉන්දීය බුද්ධි සේවාව පාස්කු ප‍්‍රහාරය සිව්වතාවක් ශ‍්‍රී ලංකාවේ බුද්ධි අංශවලට අනතුරු අ`ගවා ඇත.
 
 කීර්ති වර්ණකුලසූරිය

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com