www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මුස්ලිම් විවාහත් මෙරට පොදු නීතිය යටතට – අලි සබ්‍රිගේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය


2021-07-20 18:27:40 -  924 යි

කිසිම පුරවැසියෙකු කවරම හේතුවක් මත, වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතු බවට ආණ්ඩුක්‍රම විවස්ථාවේ 12 වැනි ව්‍යවස්ථාව මගින් පනවා ඇති විධිවිධානවල තිබෙන නමුත් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත මගින් කාන්තාවන් වෙනස්කමකට භාජනය කර ඇති බැවින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ විවාහ සහ දිකසාද පාලනය කරනු ලබන පොදු නීතිය යටතේම මුස්ලිම් ප්‍රජාවට අයත් තැනැත්තන්ගේ ද විවාහ සහ දික්කසාද පාලනය කරන විකල්ප අවස්ථාවන් ඔවුන් වෙත ලබා දීම සඳහා සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා අධිකරණ ඇමති අලි සබ්‍රි ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com