www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නාඩගම්කාරයෝ සරා කාටත් හොරා සුදු චූටි සමගින් මංගල ගමනට හැඩවෙයි


2021-07-18 09:22:26 -  940 යි

සරා සහ සුදු චුටි කියන්නේ මේ දවස්වල ඉතාමත් ජනප්‍රිය චරිත දෙකක්. නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයේ ආදරණිය චරිත දෙකක් තමයි ඒ. අප්‍රකාශිත ප්රෙමයන් සිතේ රදවාගෙන ඉතාමත් ආදරයෙන් ඉන්න දෙන්නෙක් තමයි සරා සහ සුදු චුටි කියන්නේ. ශ්‍රාව හරි පාරට ගන්න ගොඩක් උත්සාහ කරන චරිතයක් තමයි සුදු චුටි. මස්තර්ගේ ලොකු දුව ලෙසින් කතාමාලවට අපුර්වත්වයක් එක්කරන චරිතයක් තමයි ඇය. මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම ටෙලි කතාව තමයි නාඩගම් කාරයෝ කියන්නේ. සමාජයට ලොකු ආදර්ශයක් දෙමින් ප්‍රේක්ෂකයින්ගේ හදවත් ආමන්ත්‍රණය කරන්නට මේ නිර්මාණයට හැකියාව ලැබුනා.

සරා ලෙසින් රංගනයෙන් දායක වන ප්‍රවීන කලාකරු ජැක්සන් ඇන්තනිගේ බාල පුතු වන සජිත ඇන්තනි ඒ චරිතයට විශිෂ්ට සාධාරණයක් කරනවා. ඒ වගේම තමයි සෙනාලි ෆොන්සේකා සුදුචුට්ගේ චරිතයට් අලොකු සාධාරණයක් කරනවා. ප්‍රේක්ෂකයාගේ ආදරය ලැබූ මේ දෙදෙනා මංගල ගමනට හැඩවූ අපුරු ෆොටෝ ශුට් එකක් අපට දැකගන්න ලැබුනා. මේ කියන්නේ ඒ ගැන තමයි මේ අවස්ථාව කැමරා කාචයට හසුකර තිබුනේ.Arantha Photography විසින් ඒ වගේම Desinger Wear by Namal Balachandra Wills Design ඒ වගේම Dress and Design Danushka of Shimmer විසින් සිදුකර තිබුනා. මේ ඒ සොදුරු අවස්ථාවේ දසුන් කිහිපයකි.























  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com