www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මැදවච්චිය පුනානි නාවික කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි සෙබළුන් 248කට කොරෝනා..


2021-07-15 07:09:29 -  917 යි

මැදවච්චිය පුනානි නාවික හමුදා කඳවුරේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි නාවික හමුදා සෙබළුන් 248 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇත.

මෙම නාවික සෙබළුන් අතර කොවිඩ් ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ඇතුළු ළඟම ආශ්‍රිතයන් වූ සෙබළුන් පිරිසක් සිටි බවත්, ඔවුන්ගෙන් මෙය වැලඳෙන්නට ඇති බවත් නාවික හමුදාව කියයි.

උදයජීව ඒකනායක

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com