www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දස හැවිරිදි මන්දමානසික දැරියට අතවර කළ 53 හැවිරිදි විවාහකයා පුද්ගලයා අත්අඩංගුවට


2021-06-30 07:13:18 -  922 යි

බඩල්කුඹුර - රවිඳු ගුණතිලක
 
 ඇතිමලේ පොලිස් වසමේ තෝරඅතුපිටිය-සිරිපුර පදිංචි දස හැවිරිදි මන්දමානසික දැරියකට 53 හැවිරිදි පුද්ගලයකු ලිංගික අතවරකර ඇතැයි ඇතිමලේ පොලිසිය පවසයි.
 
 අතවරයට ලක්වූ දැරිය අපරාධකරුගේ නිවසට පැමිණි අවස්ථාවේදී ලිංගික අතවර සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.
 
 සැකකරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර අතවරයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයට යොමුකිරීමට පියවරගෙන ඇත.
 
 ඇතිමලේ පොලිස් ස්ථානාධිපති නිලන්ත බුලත්සිංහල මහතා පරීක්ෂණ පවත්වයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com