www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මත්ද්‍රව්‍ය ඉල්ලා ඉන්දීය නාවික හමුදා පිරිසක් ධිවරයෝ පිරිසක්ට පහර දෙති


2021-06-18 10:24:40 -  195 යි

ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමට ගිය මෙරට ධීවරයින් පිරිසක් දරුණු ලෙස පහරකෑමකට ලක්ව තිබේ.
ධීවරයින් පවසන්නේ මත්ද්‍රව්‍ය ඉල්ලා ඉන්දීය නාවික හමුදා නිලධාරීන් විසින් තමන්ට පැය කිහිපයක් තිස්සේ පහරදුන් බවයි.
අද සවස ප්‍රහාරයට ලක්වූ ධීවරයින් රැගත් යාත්‍රා  දික්ඕවිට වරායට සේන්දු වුණි. දරුණු ලෙස පහරකෑම්වලට ලක්වූ තිදෙනකු මීගමුව මහ රෝහලට රැගෙන ගිය බවයි.සිද්ධියට මුහුණදුන් ධීවරයින් රැගත් බහුදින යාත්‍රා  දික්ඕවිට ධීවර වරායෙන් මුහුදු ගොස් තිබුණේ මැයි  07 වැනිදායි.ධීවරයින් පවසන්නේ, පසුගිය 4 වැනිදා යාත්‍රා දෙකට ගොඩ වූ ඉන්දීය නාවික සෙබළුන් පිරිසක් තමන්ට පහරදුන් බවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com