www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කට්ටිය බණ්ඩාරවෙල යද්දී චන්දිමාල් අතුරුදන් - හොරෙන්ම තලවතුගොඩ පුද්ගලික රෝහලක


2021-06-03 07:11:52 -  535 යි

ෂැංග්‍රිලා හෝටලයේ සාදය දැමූ අය අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සදහා ඔවුනගේ දැඩි අකමැත්තෙන් බණ්ඩාරවෙල පස්සර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබුණි. 

මෙම අවස්ථාවට ඇප ලද 15 දෙනෙකු ඇතුළත්ව සිටි නමුත් සාදයේ ප්‍රධානියා නොසිටියේය.
ඔහුව සොයා කෝට්ටේ පිහිටි නිවස වෙත පොලිස් කණ්ඩායමක් ගොස් තිබූ අතර ඔහු නිවසේ නොසිටියේය.
රාත්‍රී කාලයේ වාර්තාවන්නේ  තලවතුගොඩ හේමාස් පුද්ගලික රෝහලට ඔහු ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බවයි. ඒ අනුව ඔහු කණ්ඩායම මගහැර තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com