www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පෝට් සිටිය හේතුවෙන් තමිල්නාඩුව ආරක්‍ෂාව තර කරයි…බුද්ධි තොරතුරු මත ගත් පියවරක්..


2021-06-02 08:56:00 -  216 යි

කොළඹ වරාය නගරය පනත් කෙටුම්පත ශ්‍රී ලංකාව විසින් සම්මත කිරීම හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ පොලිස් ආරක්ෂාව දැඩි කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තමිල්නාඩු ප්‍රාන්තයේ දී කොළඹ වරාය නගරයට විරුද්ධව ඉදිරියේදී විරෝධතා පැවැත්වෙනු ඇතැයි බුද්ධි තොරතුරු මත මෙම පියවර ගෙන තිබේ.

චීනයේ මැදිහත්වීම මත කටයුතු සිදු කරන කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් ඉන්දියාව රාජතාන්ත්‍රික හා උපායමාර්ග වශයෙන් ඉහල සැලකිල්ලක් දක්වන බවත් ‘ද හින්දු’ වාර්තාවේ දැක්වෙයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com