www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මාධ්‍ය මගහරිමින් මාධ්‍යයට බැණ බැණ පියුමි හා චන්දිමාල් අධිකරණයෙන් පිටවූ හැටි


2021-06-01 13:56:34 -  201 යි

ඔවුන්ට ඇප ලබාදීම සිදුවීමෙන් පසු උසාවිය ආසන්නයේ මාධ්‍ය කැමරා කණ්ඩායම් ඔවුන් හමුවීමට සැලසුම් කරගෙන සිටිය නමුත් ඔවුන් මාධ්‍ය මගහරිමින් ගොස් වාහනයේ නැගී ඉගිළ යනු හදුනාගන්නට ලැබේ. එම අවස්ථාවේ පියුමි හංසමාලි ‘පැත්ත ගියත් ඇත්ත කියන... හුහ්‘ කියමින් මාධ්‍යයට බැණ වදිමින් පිටව යනුද හදුනාගන්නට ලැබිණි.

මින් පෙර විවාහක රූ රැජිණි ගැටලුවේදී පොලිසිය ඉදිරිපිටදී මාධ්‍ය සොය සොයා ප්‍රකාශ ලබාදුන් චන්දිමාල් මෙම අවස්ථාවේ කෝපයෙන් මෙන් මාධ්‍ය මගහැරයාමද පරස්පර හැසිරීමක් විය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com