www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මාතර රෝහලට ඇතුළත් කළ රෝගියා පැය දෙකක් තුළ මියගිහින්


2021-05-08 10:16:57 -  327 යි

උණ සහ සෙම්ප‍්‍රතිශ්‍යාව තිබූ වැලිගම” මලපලාව ප‍්‍රදේශයේ පුද්ගලයකුට මැයි 06 දින සවස හතරට පමණ හුස්ම ගැනීමට අපහසුතා ඇති වූ හෙයින් ඔහුගේ පවුලේ අය විසින් අදාළ පුද්ගලයා 1990 ගිලන් රථයක් ගෙන්වා ගෙන මාතර මහෙඅරා්හලට ප‍්‍රතිකාර සඳහා ගෙන ගොස් ඇත.
 
 එම අවස්ථාවේ ඔහු රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමෙන් අනතුරුව හඳුනාගෙන ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදිත වී තිබෙන බවයි. පසුව රෝගියාට ප‍්‍රතිකාර ලබා දීම සඳහා හම්බන්තොට මහරෝහලට පිටත් කර යැවීමට සූදානම් කර ඇත. එහෙත් සවස හයයි තිහ වනවිට එම රෝගීව සිටි පුද්ගලයා මාතර මහරෝහල තුළදී මියගොස් තිබෙන අතර ඔහුගේ ආදාහන කටයුතු ඊයේ 07 මාතර ආදාහනාගාරයේ දී සිදු කෙරිණි’ මියගිය පුද්ගලයා වරායේ රැකියාව කළ විශ‍්‍රාමික අයෙකි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com