www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කිලිනොච්චිය පොලීසියේ 28 කට කොරෝනා


2021-05-07 15:07:44 -  236 යි

කිලිනොච්චිය මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් 28 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

කිලිනොච්චිය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ එම පොලිස් ස්ථානයේ නිළධාරීන් හතර දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව මීට දින කිහිපයකට පෙර තහවුරු වී ඇති බවයි.

ඒ අනුව කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සදහා සිදුකළ පි.සි.ආර්. පරීක්ෂණ මගින් තවත් 24 දෙනෙකුට වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබෙනවා.

 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com