www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ස්විස් තානාපති සීමාව පනී.. පොලීසියට බාධා කරමින් සේවිකාවගේ දුරකතනය සගවාගනී.. සේවිකාවත් දෙසතියක් නිල නිවසේ තියාගෙන..


2019-12-18 06:46:58 -  1615 යි

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකා ගානියා බැරිස්ටර් ගේ ජංගම දුරකථනය මෙරට සිටින ස්විට්සරලන්ත ලංකා තානාපතිවරයා විසින් ඔහුගේ භාරයේ තබාගෙන තිබේ.

ඒ හේතුවෙන් දුරකතනයේ අත්‍යවශ්‍ය තොරතුරු සම්බන්ධයෙන් පරීක්ෂණ කළ නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව රහස් පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

එකී සේවිකාව සති දෙකක පමණ කාලයක් තිස්සේ තානාපතිවරයාගේ නිල නිවසේ රැදී සිටි බවද අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙම සේවිකාව අසත්‍ය ප‍්‍රකාශ කරමින් ශ‍්‍රී ලංකා රජය අපහසුතාවට පත් කලේ යයි චෝදනා මත මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටී.

මෙරට සිටින ස්විට්සරලන්ත ලංකා තානාපතිවරයා විසින් ඔහුගේ භාරයේ තබාගෙන තිබේ.

ඒ හේතුවෙන් දුරකතනයේ අත්‍යවශ්‍ය තොරතුරු සම්බන්ධයෙන් පරීක්ෂණ කළ නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව රහස් පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

එකී සේවිකාව සති දෙකක පමණ කාලයක් තිස්සේ තානාපතිවරයාගේ නිල නිවසේ රැදී සිටි බවද අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙම සේවිකාව අසත්‍ය ප‍්‍රකාශ කරමින් ශ‍්‍රී ලංකා රජය අපහසුතාවට පත් කලේ යයි චෝදනා මත මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටී.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 19 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com