අධිකරණය අසළදී පැන්න රැඳවියාට වෙඩි තබයි
|

2019-12-17 10:23:54
- 1631
යි
අධිකරණයක් ඉදිරිපිටදී පැන යෑමට තැත් කළ බන්ධනාගාර ගත වූවෙකු වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
හෝමාගම අධිකරණය ඉදිරිපිටදී මෙම සිද්ධිය ඇති වී තිබෙන අතර ඉන් තුවාල ලැබූ රැඳවියා රෝහල් ගත කර තිබෙනවා.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|