'සුදු වෑන්' රියදුරන් දෙසැම්බර් 27 දක්වා බන්ධනගාරයට
|

2019-12-16 16:40:17
- 1617
යි
පසුගිය රාජපක්ෂ පාලන සමයේදී 'සුදු වෑන්' පැදවූ රියදුරන් ලෙස පෙනී සිටිමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සමග මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ පුද්ගලයන් දෙදෙනා අද උසාවිය හමුවට ඉදිරිපත් කෙරුණ අතර පසුව එම සැකකරුවන් දෙදෙනා එළඹෙන දෙසැම්බර් 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා .
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|