www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සේවිකාවක් නිසා රෙද්ද කඩාගත් ස්විට්සරලන්ත කොළඹ තානාපති ආපසු කැදවාගනී.. වැඩ බලන තානාපතිකෙනෙකු පත් කරයි..


2019-12-10 11:19:54 -  1675 යි

කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය මත කොළඹ සිටින සිටින ස්විට්සරලන්ත තානාපතිවරයා ආපසු එරටට කැඳවා තිබේ.

ස්විට්සර්ලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසිනි කරන ලද පැමිණිල්ලක් අනුව මෙම කැඳවීමට ඇත.

කොළඹ ස්විස් තානාපතිවරයාගේ අනුග‍්‍රහය මත ශ්‍රී ලංකා රජය අපහසුතාවයට පත් කිරීම සඳහා අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සිටින බවට මෙම පැමිණිලිකරුවන් ස්විස්ටර්ලන්ත රජය වෙත දන්වා ඇත.

ඒ අනුව කොලඹ ස්විස් තානාපතිවරයාට කැඳවීමෙන් පසු නියෝජ්‍ය තානාපති වරයෙක් යටතේ ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 11 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com