www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ජනපති නියෝගයෙන් ඇමැති උපදේශක මණ්ඩල අහෝසී - එක් ඇමතිවරයෙකුට එක් උපදේශකයෙක් පමණයි


2019-11-25 16:43:21 -  1627 යි

කැබිනට් ඇමැතිවරයකුට තබා ගත හැක්කේ එක් උපදේශකයෙක් පමණක් බව ජනාධිපති ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර  ආරංචි මාර්ග සඳහන් කරනවා.

කාර්ය මණ්ඩල සීමා කර වියදම් අඩු කිරීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්තිය මත මෙම ක්‍රියාමාර්ග ය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සමයේ ඇමති උපදේශකයින් විශාල ප්‍රමානයක් පත්කල විවිධ අමාත්‍යවරුන්ටද චෝදනා එල්ල වුවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 19 =       

New Page 1

 Â© 2014 by www.eethalayanews.com