රණවිරු සුනිල් රත්නායක මහතාට අද (20) නිදහස හිමිවන බව විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න මහතා ප‍්‍රකාශ කළා. වසර හතරාමාරක සිට ඔහු සිරගතවයි සිටින්නේ.
ඒ සඳහා ලිපිලේඛන සකස් කර ඇති බවයි අජිත් ප‍්‍රසන්න මහතා සඳහන් කළේ.
මව්බිම වෙනුවෙන් රණවිරුවෝ මාධ්‍ය හමුවේදී ඔහු මේ අදහස් පළකළා.