www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරන්න යාපනයේ ඉඩමක් සුද්ධ කරලා


2019-11-04 09:33:34 -  900 යි

ප්‍රභාකරන්ගේ උපන් දිනයට සමගාමීව නොවැම්බර් මස 27 වෙනිදාට යෙදී තිබෙන එල්. ටී. ටී. ඊ. මහවිරු දිනය සැමරීම සදහා ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ  යාපනයේ කෝපායී ප්‍රදේශයේ  ඉඩමක් සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු 3 දා ආරම්භ කොට තිබේ.

මේ සදහා එම පක්ෂයේ ලේකම්වරයා සහ පාක්ෂිකයින් කීප දෙනෙකු සහභාගී වී ඇත.

සෑම වසරකම යාපනයේ කෝපායි ප්‍රදේශයේදි එල්. ටී. ටී. ඊ. මහවිරු උළෙල පැවැත්වෙන අතර යුද සමයේදී මේ ප්‍රදේශයේ විශාල එල්. ටී. ටී. ඊ. සොහොනක්ද ඉදි කොට තිබුණි.

වවුනියාව- රසාදි චතුරංගි ගමගේ


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com