www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඉන්දීය ධීවරයන් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට


2019-11-04 08:58:56 -  901 යි

නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුලුවී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයන් 10 දනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ මුහුදු තීරයේදීයි උතුරු නාවික විධානය මගින් මෙම ධීවරයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් සතුව තිබු ට්‍රෝලර් යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම ධීවරයන් වෛද්‍ය පරීක්ෂණයකින් පසු ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත භාරදීමට නියමිතයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com