ජනප්‍රිය රංගන ශිල්පිනි ගීතිකා රාජපක්ෂගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු අසනීප තත්ත්වයකින් පසු වූ බව සඳහන්. පියාගේ වියෝව පිළිබඳව ගීතිකා රාජපක්ෂ සිය මුහුණු පොතෙහි මෙලෙස සටහනක් තබා තිබුණා….
“අද අපේ දෙවෙනි පුතා විවාහ ගිවිස ගත්තා…” – හෂාන්ගේ බිරිද අප්සාරී තැබූ, සටහන – photos
96ලෝක කුසලානයත් එක්ක අදටත් කතා කරන ක්‍රීඩකයින් අතර හෂාන් තිලකරත්නගේ නම ඉදිරියෙන්ම තිබෙනවා. ඔහු තවමත් කා අතරත් කතාබහ වෙන හැමෝගෙම ආදරේ දිනා ගත් ක්‍රීඩකයෙක්. ඔහුගේ ආදරණිය බිරිඳ අප්සාරි සිංහභාහු රණසිංහ. ඇයගේ රූපයත්…
කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ඨතම හඹා යෑම…
තරගාවලිය එකට එකක් ලෙස සම කරමින් දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු හයක ජයක් ලබා ගැනීමට ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් වුණා. ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව කාන්තා එක්දින තරඟාවලියක ඉහළම සාර්ථක හඹායාම…
සොහොනත් හදා වළලන මිනිසුන්ට කම්කරු කුලිය පවා ගෙවා, පාංශු කූලෙත් ප්ලෑන් කරපු තෙවරප්පෙරුම
අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා සිදු කිරීමට නියමිතයි.ඔහුගේ දේහය අද පස්වරුවේ මතුගම යටදොලවත්ත නිවසට ගෙන යාමට නියමිතව තිබෙනවා. මේ වන විට දේහය තැන්පත්…
සිංගප්පූරු පොලිසියට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම අරඹයි… අයදුම් කරන හැටි මෙන්න…
සිංගප්පූරු පොලිසියේ සහායක පුරප්පාඩු 200ක් සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා. මෙම පුරප්පාඩු සඳහා ‘පැමිණ සහභාගි විය හැකි’ ආකාරයේ සම්මුඛ පරීක්ෂණයක් (16) ආරම්භ කළ අතර එම සම්මුඛ පරීක්ෂණ (17) දිනයේ…
මෙවර අ.පො.ස. (සා/පෙළ) විභාගය ලියන සිසුන්ට විශේෂ දැනුම් දීමක්…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පාසල් අයැදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ…
සිඟිති පුතු තනි කර වික්ටෝරියා ජලාශයේ සැඟවී ගිය තරුණ යුවළ
බිමෙන් වසර ගණනාවක් ඈත්ව සිට යළි සිය උපන් බිමට තම බිරිය සමඟ පැමිණ වසර දෙකක සිඟිති පුතු තනිකර දමා වික්ටෝරියා ජලාශයේ පතුලේ සැඟවී ගිය පුංචි කැදැල්ලේ ඩිල්ෂාන් දිගන, කුඹුක්කඳුර ප්‍රදේශයේත් අයේෂා තිහාරිය…
කොල්කටා දන ගැස්වූ බට්ලර් තරගයෙන් පසුව සංගක්කාර ගැන කියපු කතාව
ඉන්දීය ප්‍රිමිය ලීගයේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ රාජස්ථාන් රෝයල් කණ්ඩායම් අතර තරගය ඊයේ පැවැත් වුණා. අතිශය උද්වේගකර තරගයක් වුණ මේ තරගයේදී සුනිල් නාරේන් ශතකයක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවාර 20 අවසානයේ ලකුණු…
පවුල් පිටින් අද හවස ගමන් බිමන් යන්න ඉන්නවා නම් මෙන්න මේ ගැනත් සැළකිලිමත් වෙන්න
දවසේ කාළගුණය ගැන දැන ගන්න බොහෝ අය කැමතියි. ඉතින් මේ අද දවසේ කාළගුණ.අද (17) බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ…
” ආතල් එකක් දානකොට නම් ලොක්කගෙ සිංදුවක් එහෙම කියනව
අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා හදිසියේම අභාවයට පත්වූ පුවත අප ඔබ වෙත ගෙන ආවා. ඉතින් මේ ඔහු සම්බන්ධව ප්‍රවීන මාධ්‍යවේදියකු වන ප්‍රියන්ත කොඩිප්පිලි තබා තිබූ සටහනක්. අමරදේව මියගිය වෙලාවෙ බොඩි එක තිව්වෙ ටොරිංටන්…