කාලෙන් කාලෙට කතා මවන සුරූපිනියක් තමයි ශලනි තාරකා කියන්නේ..
ශලනි පසුගිය දවස්වල ගොඩක් දෙනෙක්ට දැකගන්න නැති වුණේ ඇය ඇගේ පළමු විවාහ සංවත්සරය සමරන්න සැමියා ළඟට ගිය නිසානේ.. ඉතින් ඔන්න කාලෙකට පස්සේ ශලනි තවත් ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණේ මෙන්න මෙහෙමයි..
ඇත්තටම ඇය මේ හැම මොහොතකම මේ තරම් ලස්සනට ඉන්නේ කොහොමද කියන එක නම් මේ ශූට් එක දකින ඔයාටත් ප්රශ්නයක් වේවි.. කොහොම වුණත් එන්න එන්න ලස්සන වෙන ශලනිගේ මේ අලුත්ම ෂූට් එක ඔයත් බලන්නකෝ..