චතුරංග, අපේ රටේ ගොඩක් දෙනෙක් හඳුනන, ආදරය කරන චරිතයක්..
ඉතින් මේ කියන්න යන්නේ තවත් ආදරණීය දවසක් ගැන පුබුදු ඔහුගේ මුහුණුපොතට එක්කළ සටහනක්.. ඉතින් පුබුදුගේ ආදරණීය අම්මාගේ උපන්දිනය සමරන්න එයා අමතක කරලා නැහැ..
පවුලේ හැමෝම එකතු වෙලා අම්මාගේ උපන්දිනය සමරලා එදා දවසේ ගොඩක් සතුටු වුණත්, ආදරණීය මොහොතේ සතුටු වෙන්න මාෂිට නම් එකතු වෙන්න බැරි වෙලා..
ඉතින් ඒ ගැනත් පුබුදු කියන්න අමතක කරලා තිබුණේ නැහැ..