මහනුවර – දිගන මර්ගයේ අද උදෑසන සිදුවූ අනතුරකින පුද්ගලයෙකු අනූ නවයෙන් දිවි බේරා ගෙන තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ ලංගම බස් රථයක් සමග තරගකාරීව පැමිණි පෞද්ගලික බස් රථයක් වැරදි මංතීරුවෙන් වංගුව පසුකිරිමට ගත් උත්සාහයේදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරත් සමග යතුර පැදිකරු යතුරුපැදියෙන් පැනීම හේතුවෙන් ඔහුට හානියක් සිදුව නැහැ.