ඉතින් අද ගෑස් මිල ගැන බොහෝ දෙනෙක් අවධානයෙන් පසුවෙනවා.
ඒ මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනයට අනුව මෙවර ගෑස් මිල අඩුවෙයිද, වැඩිවෙයිද කියන එක පිළිබඳව.
ඉතින් ඒ පිළිබඳ හෙට දිනයෙහි ප්රකාශයක් සිදුකරන බවයි ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසන්නේ.
කොහොම වුනත් පසුගිය මාසයේදී ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් සිදු වුණේ නැහැ.